-588651.jpg&w=3840&q=75)
2019 අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට ජනාධිපතිවරයා නියෝග කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය පවසයි.

2025 සහ 2026 වර්ෂවලදී කෘෂිකාර්මික හා අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම ගණන් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නා.

බංග්ලාදේශය සිම්බාබ්වේව පරාජය කර චට්ට්‍රොග්‍රාම්හිදී අද (30) පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 106කින් ජයග්‍රහණය කළ අතර, තරගාවලිය 1-1 ලෙස සම විය.
වසර 13,000කට පෙර වඳවී ගිය Dire wolf වෘකයන්ගේ ජානමය ව්‍යුහය භාවිතයෙන් එක්සත් ජනපදයේ විද්‍යාඥයින් පැටවුන් තිදෙනෙකුට ජීවය ලබා දී ඇත.
මීරිගමෙන් හඳුනාගත් කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් මදුරු විශේෂය ප්‍රධාන වෛරස් වාහකයකු ලෙස වෛද්‍ය පර්යේෂණායතනයේ ගයාන් කුමාරසිංහ හෙළිදරව් කළේය.
මැයි මස සිට iPhone 5s, iPhone 6, iPhone 6 Plus වැනි පැරණි මාදිලි සඳහා WhatsApp ක්‍රියා නොකරන බව Apple වාර්තා කරයි.