ලොවක් බලා සිටි මිල ගණන් මෙන්න
Sep 10, 2024
ඇපල් සමාගම iPhone 16 මාදිලි හතරක් (16, 16 Plus, 16 Pro, 16 Pro Max) ඊයේ කැලිෆෝනියාවේ Cupertino හිදී නිකුත් කළ අතර, නව A18 චිපය, වැඩිදියුණු කැමරා පද්ධති, Apple Intelligence සහ ඩොලර් 799 සිට ආරම්භ වන මිලකට ඒවා ලබා ගත හැකිය.