ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඔස්ට්‍රේලියාවේ සම්මාන දෙකක් අභියස
Mar 9, 2025
ශ්‍රී ලාංකික ලලන්ත ද සිල්වාගේ Groovy Graphics and Signs ආයතනය Australian Small Business Champions Awards 2025 සඳහා BUSINESS SERVICES හා RETAIL SOLE OPERATOR කාණ්ඩවල නිර්දේශ වී ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වෙන මෙම උළෙල සඳහා ප්‍රාන්ත 5,500ක් අයදුම් කර ඇත.