Smart විදිහට හිතන Smart අවුරුද්දක් සමරන Smart Youth එක
Apr 30, 2024
ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නගේ සංකල්පය යටතේ පසුගිය අප්‍රේල් 27 වන දා ලංකාව පුරා අවුරුදු උත්සව 340ක් එකවර පැවැත්වූ අතර, අප්‍රේල් 28 වන දා මහරගම ක්‍රීඩාංගනයේදී 20,000කට අධික ජනතාවක් සහභාගී වූ අවසන් උත්සවය සාර්ථකව නිමා කරන ලදී.