චීනය ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයකට
Mar 4, 2025
චීන විද්‍යාඥයින් Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක් සංවර්ධනය කළ අතර, එය සාම්ප්‍රදායික සුපිරි පරිගණකවලට වඩා ට්‍රිලියන ගුණයකින් වේගවත් බව Nature සඟරාවේ 2024 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.