ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියක් - අප්‍රේල් මාසයට රෝගීන් 5,000 පනී
May 1, 2025
මේ වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් වන තෙක් ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වූ අතර අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 5,018ක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.